පොදුජන පෙරමුණේ ආසන සම්මේලන මාලාව අද සිට (වීඩියෝ)

දෙසැ 19, 2020
  • සිව් දෙස සුරැකි සිව් වසර යන තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සැමරුමට සමගාමීව ප්‍රධාන ආසන සම්මේලන මාලාව අද (19) සහ හෙට පැවැත්වීමට නියමිතයි.

    අද උදෑසන 10.00ට කළුතර ආසන කිහිපයක සම්මේලනය පැවැත්වෙන අතර මහනුවර,මාතලේ යන දිස්ත්‍රික්කවල ආසන කිහිපයක දී තවත් සම්මේලන පැවැත්වෙනු ඇති.

    Last modified on සෙනසුරාදා, 19 දෙසැම්බර් 2020 09:29

    Latest News