පොහොට්ටුවේ 3දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

සැප් 20, 2024

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයක් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

    ඒ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ රෝහිත ‍අබේගුණවර්ධන හා එස්. එම්. චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ පක්ෂ සමාජිකත්වයයි.

    සිය පක්ෂයේ අපේක්‍ෂකයාට සහය නොදක්වා වෙනත් පක්ෂයක අපේක්ෂයෙකුට සහය දැක්වීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබෙනවා.


    Latest News