අවිස්සාවේල්ල,කොස්ගම,රුවන්වැල්ල හුදකලා කෙරේ

දෙසැ 24, 2020

    අවිස්සාවේල්ල,කොස්ගම හා රුවන්වැල්ල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

     

    Latest News