දුම්රිය මගීන් සඳහා විශේෂ නිවේදනයක්

ජන 05, 2021

    දුම්රිය මගී සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන්වාර නැවත ධාවනයට එක් කිරීමට තීරණය කර තිබේ.

    ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන්.

    ඒ අනූව එළඹෙන 07 වැනිදා සිට සහ 08 වැනිදා සිට එම දුම්රිය ගමන්වාර වැඩි කෙරෙනු ඇති.

    Latest News