ගම සමග පිළිසදර වැඩසටහනේ 7 වැනි අදියර අද පැවැත්වෙන්නේ, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී.
යට්ටපාත ඇතුළු ගම්මාන රැසක ජනතාවගේ අඩුපාඩු සොයා බලා ඊට විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
මේ අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විදුල වික්‍රමනායක යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ජනතා නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියි.