ශ්රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල පරීක්ෂණ කඩිනම් කර වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා (Andres Marcelo Gonzales Gorrido) අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා හමුවීමි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
භිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරනවා.

Latest News