කොවිඩ්-19; එන්නත දෙලක්ෂ 63,779කට ලබාදී අවසන්

පෙබ 20, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දෙලක්ෂ 63,779කට එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණ කටයුතු අදත් ක්‍රියාත්මකයි. එන්නත්කරණ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරෙන්නේ 23 වැනි දිනටයි. එන්නත ඊයේ ලබාදුන් පිරිසට 30,307ක් ඇතුළත්.

    Latest News