"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුව"; දේශපාලන පක්‍ෂවලින් අදහස් විමසීම අරඹයි... (වීඩියෝ)

පෙබ 20, 2021
  • නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට පත් කෙරුණු "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුව" දේශපාලන පක්‍ෂවලින් අදහස් විමසීම ආරම්භ කර තිබේ.

    අදහස් විමසීම සිදු කෙරෙන්නේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්‍ෂ කිහිපයක් ඊයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා සහ අදහස් ඉදිරිපත් කළේය.

    Last modified on සෙනසුරාදා, 20 පෙබරවාරි 2021 22:45

    Latest News