UN මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව පක්‍ෂපාතීයි; අමාත්‍ය දිනේෂ් (වීඩියෝ)

පෙබ 21, 2021
  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව පක්‍ෂපාතී වාර්තාවක් බව, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ දී මිත්‍ර රටවල් සමඟ එක්ව ඊට මුහුණ දීමට සූදානම් බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

    Last modified on ඉරිදා, 21 පෙබරවාරි 2021 22:09

    Latest News