කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
ඒ අනූව හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ
ගෆූර් පාර මොහිනාර් මාර්ගය
සින්නතෝන පාර
ටෙලිකොම් මාවත, පළමු හරස් පාර