කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 83,561 දක්වා ඉහළට

මාර් 11, 2021

    කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 83,561 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 96.22%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2767ක් ඇතුළත්. පූර්ණ සුවය ලබා මේ මස ආරම්භයේ සිට අද දක්වා 4614ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද පිටව ගිය පිරිසට 351ක් ඇතුළත්.

    Latest News