වසර 2025 දී ලක්ෂ දෙකක ශ්‍රම බලකායක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ඇතුලත් කරගැනීම මෙහි අරමුණයි. තොරතුරු තාක්ෂණ කර්මාන්තයට අවශ්‍ය පරිදි පාඨමාලාව සංශෝධනය කර තිබේ. එය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් බාරගැනීම අප්‍රේල් 11 අවසන් වේ. එය එළඹෙන ජුනි මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. www.ou.ac.lk/bsehons සහ www.vgc.ac.lk යන වෙබ් අඩවිවලින් අයදුම්පත් ලබාගත හැක.