මැල්ලවගෙදර ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් 48ක්

අප්‍රේ 22, 2021

    දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් මැල්ලවගෙදර ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් 48 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඔවුන් පසුගිය දිනකදී විනෝද චාරිකාවකට සහ ප්‍රිය සාදයන්ට සහභාගි වී ඇති බව වාර්තාවේ. ආශ්‍රිතයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News