මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්...

මැයි 20, 2021

    මැයි මස 24 සහ 25 දෙදින රජයේ නිවාඩු දින හේතුවෙන්, වේරහැර සහ නාරහේන්පිට කාර්යාල මගින් ලබාදෙනු ලබන සේවාවන් නතර කිරීම පිළිබඳ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් සී.කේ. අලහකෝන් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනය පහතින්.....

    Drive px 900 20 05 21

    Latest News