පක්ෂව ඡන්ද 148ක් හිමි වූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 59ක් පමණි. කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතේ තුන්වන වර කියවීම මේ වනවිට සිදු කෙරේ.
රජය ඉදිරිපත් කළ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89කින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී සම්මත විය.