ක්‍රිකට් නිළවරණ විරෝධතා විමර්ශන වාර්තාව නීතිපතිට

පෙබ 07, 2019

    2019 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණයට ඉදිරිපත් වූ විරෝධතා පරීක්ෂා කිරිමට පත් කල අභියාචනා කමිටුවේ නිර්දේශ සහිත වාර්ථාව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාරදි තිබේ.

    එම නිර්දේශ සහිත කමිටු වාර්තාව නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමට නීති උපදෙස් වෙනුවෙන් නීතිපතිවරයා වෙත යොමු කර ඇත.

    නීතිපති උපදෙස් ලද විගස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019/2021 නිළවරණය පෙබරවාරි 21 පැවැත්මේ කටයුතු සිදුකරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

    Latest News