ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශකවරයා නාවික හමුදාධිපති හමුවේ

පෙබ 08, 2019

    මෙරට අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් මහතා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

    මෙහිදී ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් වන්නාවූ කරුණු කීපයක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

    Latest News