ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘත කෙරේ

ජූනි 17, 2021

    අද (17) සහ හෙට (18) යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි



    අද අලුයම සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳපොළ ද තොග වෙළෙඳාම් සඳහා විවෘත කර ඇත.

    ජංගම වෙළෙඳුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළ බව සඳහන් වෙයි.

    Latest News