එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ලබන සඳුදා සිට විශේෂ සහය මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.
නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ දී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අද (05) හා හෙට (06) දිනයන්හි ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා විවෘත කර තිබේ.