දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ අද (9) සහ හෙට (10) දෙදින විවෘතයි.

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ යළි සැප්තැම්බර් 9 සහ 10 දෙදින විවෘත කිරීමට නියමිතය.

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ දී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අද (05) හා හෙට (06) දිනයන්හි ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා විවෘත කර තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ දී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හෙට (05) හා අනිද්දා (06) දිනයන්හි ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබීමට විෂය භාර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබේ.

අද සහ හෙට (28 - 29) සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘත කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

සියලු ආර්ථීක මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින යළි විවෘත කිරිමට තීරණය කර තිබේ.

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතව තැබේ. කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ,ගොවින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා එම දින දෙකේ දී සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි.

අද (17) සහ හෙට (18) යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි

දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං තොග වෙළෙඳපොළ එළඹෙන ජුනි 17 වැනිදා සහ 18 වැනිදා තොග වෙළෙඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබේ.

Latest News