ඇවිදීමට අපහසු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නිවෙස්වලට ගොස් එන්නත් ලබාදෙයි

ජූලි 17, 2021

    නිවසින් බැහැරට රැගෙන යාමට නොහැකි වයෝවෘද්ධ පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් නිවෙස්වලට ගොස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

    ඒ අනූව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඇවිදීමට අපහසුතා සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ නිවෙස්වලට ගොස් සයිනොෆාම් එන්නත ලබාදීම අද සිදු කෙරිණ.
    මෙම අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා ඇතුළු නිලධාරී පිරිසක් එක්විය.

    Latest News