තවත් 1,754ක් සුවය ලබයි

අගෝ 04, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,754 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.

    ඒ අනූව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 284,524ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    Latest News