ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 25,576ක්. එහි දෙවැනි මාත්‍රාව 3620 දෙනෙකුට ලබාදී තිබේ.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව එක් ලක්ෂ 53,958 දෙනෙකුට ඊයේ ලබාදී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස තුන් ලක්ෂ 7267 දෙනෙක්.
ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 169 දෙනෙකෙුට ඊයේ ලබාදුන් අතර එහි දෙවැනි මාත්‍රාව 215 දෙනෙකුට ලබාදී ඇත. ඉකුත් දින 7 තුළ ද මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 17 ලක්ෂ 27,664ක් ලබාදී තිබේ.
ඊයේ ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව හාර ලක්ෂ අනූ දහස් 805ක්.