ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්රධාන ලේකම් මනුර පීරිස් මහතා පවසන්නේ,ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවයි.
පවතින කොරෝනා තත්ත්වය මත දුම්රිය සේවකයින්ගේ හා මගීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඒ මෙම තීරණය ගත් බවයි ඔවුන් පවසන්නේ.