කොවිඩ් ජයගැනීමට සියලු දෙනා පාට, පක්‍ෂ භේදයකින් තොරව ක්‍රියා කළ යුතුයි; ධම්ම්ක පෙරේරා (වීඩියෝ)

අගෝ 22, 2021
  • වත්මන් අර්බුදය ජයගැනීමට සියලු දෙනා එක්වී පාට, පක්‍ෂ භේදයකින් තොරව ක්‍රියා කළ යුතු බව ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්ම්ක පෙරේරා මහතා පවසයි.

    සම්පූර්ණයෙන් රට වසා රජයකට ඉදිරියට ගමන් කළ නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

    Last modified on ඉරිදා, 22 අගෝස්තු 2021 14:12

    Latest News