ඔක්සිජන් රැගෙන ඉන්දියාවේ ශක්ති නැව කොළඹ වරායට.....

අගෝ 22, 2021

    ඔක්සිජන් තොගය රැගත් ඉන්දියාවේ නාවික හමුදාවට අයත් සත්ති නෞකාව අද පස්වරු දෙකයි 02:45 ට පමණ කොළඹ වරායේ සමගි පර්යන්තයට පැමිණියේය.

    අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක්විය. ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සහ වරාය අධිකාරියේ මෙන්ම ඉන්දීය නාවික හමුදාවේ උසස් නිලධාරීන් කිහිපදෙනකු ද එම අවස්ථාවට එක්වූහ.

    හෙට අලුයම ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට අයත් ශක්ති නෞකාවෙන් තවත් ටොන් හතළිහක් රැගෙන ඒමට නියමිතයි .

    Latest News