අමාත්‍යාංශය සඳහන් කළේ, තොග වෙළෙඳාම වෙනුවෙන් පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං පොදු වෙළෙඳපොළ අද සහ හෙට (28-29)දිනවල විවෘත කෙරෙන බවයි.
මේ අතර, අත්‍යවශ්‍ය සේවාහි නිරත පුද්ගලයින්ට ආර්ථීක මධ්‍යස්ථානවලින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.