යාන්ත්‍රික කියත් ලියාපදිංචි කළ යුතුයි

පෙබ 15, 2019

    සියලු යාන්ත්‍රික කියත් සඳහා ලබන 28 වැනි දිනට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතු බව ආරක්ෂ අමාත්‍යංශය දැනුම් දේ.

    සිදුවන වන විනාශය පාලනය අරමුණයි. ලියා පදිංචිය ලබන 20 වැනි දින ආරම්භ කෙරේ. 28 වැනි දින එය අවසන් වේ.

    ලියාපදිංචි කළ යාන්ත්‍රික කියත් සඳහා විශේෂ බලපත්‍රයක් හා අංක තහඩුවක් ඉදිරියේදී ලබා දීමට කටයුතු කෙරේ.

    Last modified on සිකුරාදා, 15 පෙබරවාරි 2019 11:16

    Latest News