බෝට්ටුවෙන් පනින්න ගිය 12 ක් අල්ලයි

පෙබ 15, 2019

    බෝට්ටුවෙන් රට පනින්න ගිය තවත් 12ක් තිස්සමහාරාමයේදී අල්ලයි.

    බෝට්ටු මඟින් විදේශ ගත වීමට රැඳී සිටි සැකකරුවන් 12 දෙනා ලැඟුම්හල් දෙකක දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් වූවන් අතර කුඩා දරුවන් 4 ක් ද වේ.

    තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News