වැටලීම සිදුකර ඇත්තේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින්. සැකකරු සතුව තිබූ රුපියල් 5000/- නේට්ටු 38ක්, රුපියල් 1000/- නේට්ටු 300ක්, රුපියල් 500/- නෝට්ටු 165ක් හමුවී තිබේ. 40 හැවිරිදි අබ්දුල් කාදර් නෙයිනා මොහොමඩ් නමැති සැකකරු ප්‍රදීපගම, මල්වාන ප්‍රදේශයේ පදිංචි අයෙක්.
ඔහු අද දින (17) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.