ඒ අනූව, අදියට 1 යටතේ ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස පහත ති ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.
බදුල්ල දිස්ත්රික්කය - ඇල්ල, පස්සර කොළඹ දිස්ත්රික්කය - සීතාවක,පාදුක්ක ගාල්ල දිස්ත්රික්කය - යක්කලමුල්ල, නෙළුව, අක්මීමන, නාගොඩ,ගාල්ල කඩවත්සතර
කළුතර දිස්ත්රික්කය - ඉංගිරිය, වලල්ලාවිට, දොඩංගොඩ, හොරණ මහනුවර දිස්ත්රික්කය - යටිනුවර,උඩුනුවර, හාරිස්පත්තුව,දොලුව,ගඟවටකෝරළය,පස්බාගේ කෝරළය,උඩපළාත
කෑගල්ල දිස්ත්රික්කය - දැරණියගල,රුවන්වැල්ල,වරකාපොළ,ගලිගමුව,යටියන්තොට කුරුණෑගල දිස්ත්රික්කය - රිදීගම,මාවතගම,මල්ලවපිටිය
මාතලේ දිස්ත්රික්කය - රත්තොට,උකුවෙළ නුවරඑළිය දිස්ත්රික්කය - වලපනේ,හඟුරන්කෙත,අඹගමුව,කොත්මලේ රත්නපුර දිස්ත්රික්කය - කුරුවිට,නිවිතිගල,ඇලපාත,කිරිඇල්ල
අදියර 2 යටතේ අවධානයෙන් සිටිමේ නිවේදන නිකුත් කර ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.
ගාල්ල දිස්ත්රික්කය
- ඇල්පිටිය
- බද්දේගම
කළුතර දිස්ත්රික්කය
- බුලත්සිංහල
- පාලින්දනුවර
- අගලවත්ත
- මතුගම
මහනුවර දිස්ත්රික්කය
- ගඟ ඉහළ කෝරලේ
කෑගල්ල දිස්ත්රික්කය
- අරණායක
- බුලත්කොහුපිටිය
- මාවනැල්ල
- රඹුක්කන
- දෙහිඕවිට
- කෑගල්ල
කුරුණෑගල දිස්ත්රික්කය
- නාරම්මල
රත්නපුර දිස්ත්රික්කය
- අයගම
- රත්නපුර
- කලවාන
- ඇහැලියගොඩ