පුත්තලම - මීගමුව මාර්ගයේ කොටසක් අවහිරයි

නොවැ 10, 2021

    පුත්තලම - මීගමුව මාර්ගයේ මාරවිල ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල ගසක් කඩාගෙන වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

    අදාළ මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

    Last modified on බදාදා, 10 නොවැම්බර් 2021 11:37

    Latest News