අද මැදියම් රැයෙන් උදාවන අසිරිමත් නත්තල(වීඩියෝ)

දෙසැ 24, 2021
  • ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදාවනවා.

    ප්‍රධාන දේව මෙහෙය පැවැත්වෙන්නේ, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

    Latest News