ජනතාව නොපමාව බූස්ටර් එන්නත ලබාගත යුතුයි; විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...(වීඩියෝ)

ජන 04, 2022
  • ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට පැතිරීම කළමනාකරණය සඳහා දැනට හැකියාවක් පවතින බව, සෞඛ්‍ය අංශ පවසනවා.

    සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ, රෝග ව්‍යාප්තිය, සංකූලතා සහ මරණ අවම කිරීමට නම්, ජනතාව නොපමාව බූස්ටර් එන්නත ලබාගත යුතු බවයි.....

    Latest News