නව බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

ජන 05, 2022

    නව බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි. ඒ අනූව මෙවර බස් ගාස්තු වැඩි වන්නේ 17.44% කින්.

    ඒ අනූව රුපියල් 14ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ ගොස් තිබේ. රුපියල් 1,109 ක් වූ වැඩිම බස් ගාස්තුව 1,303ක් දක්වා රුපියල් 194කින් වැඩිවනු ඇති.
    මෙවර ගාස්තු සංශෝධනයේදී රුපියල් 3 සිට රුපියල් 194 දක්වා ඛාණ්ඩ 350 ක් යටතේ බස් ගාස්තු වැඩිවීම සිදු කෙරේ.

    WhatsApp Image 2022 01 04 at 7.49.31 AM

    Last modified on බදාදා, 05 ජනවාරි 2022 09:01

    Latest News