කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක අස්වැන්නක්....(වීඩියෝ)

ජන 20, 2022
  • කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බව, ගොවීන් පවසනවා.

    “සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ වස විසෙන් තොර වගාවන් සිදු කිරීමට දිවයින පුරා ජනතාව පෙළඹී සිටිනවා. මෙවර මහා කන්නයේදී කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට බිංගිරිය කළුගමයාය ගොවීන් පිරිසක් සමත්ව තිබෙනවා. වගා කෙරුණු බිම් ප්‍රමාණය කුඹුරු අක්කර 74ක්. අස්වනු නෙලීම ඊයේ ආරම්භ කෙරුණා. කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය සම්බන්ධයෙන් ලබාගත් දැනුම හේතුවෙන් ගොවි ජනතාවට ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවී තිබෙනවා.

    Latest News