ශිෂ්‍යත්වයට සියල්ල සූදානම්; විභාග කොමසාරිස් (වීඩියෝ)

ජන 20, 2022
  • ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියල්ල සූදානම් බව, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකදී.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජනවාරි 2022 19:58

    Latest News