ජපානය සහ ශ්රී ලංකාව අතර, රාජ්යතාන්ත්රික සබඳතාවන්ට වසර 70 ක් සම්පූර්ණ වනවා. ඒ නිමිත්තෙන් මේ වසර පුරා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතයි.Twitter