වසරේ මුල් දින 19 තුළ විදෙස් සංචාරකයින් 51,583 ක් මෙරටට (වීඩියෝ)

ජන 20, 2022
  • මේ වසරේ මුල් දින 19 තුළ විදෙස් සංචාරකයින් 51,583 ක් දිවයිනට පැමිණ තිබෙනවා.

    පසුගිය වසරට සාපේක්ෂව එය ඉතා ඉහළ අගයක් ගෙන ඇති බවයි, සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

    Latest News