වවුනියාවේ කාබනික වී වගාවෙන් ඉහළ අස්වැන්නක් (වීඩියෝ)

පෙබ 12, 2022
  • සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වවුනියාවේ සිදුකළ කාබනික වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා.

    එය සමස්ත ගොවි ජනතාවටම ආදර්ශයක් බවයි වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.

    Last modified on සෙනසුරාදා, 12 පෙබරවාරි 2022 14:10

    Latest News