ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

මාර් 28, 2022

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) දිවයිනට පැමිණියේය.

    ඔහු අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් යන මහත්වරුන් හමුවීමට නියමිතයි.

    Latest News