මසක් තුළ සංචාරකයින් ලක්ෂයක් (වීඩියෝ)

මාර් 30, 2022
  • වසර 02කට පසු ශ්‍රී ලංකාවට මාසයක් තුළ සංචාරකයන්ගේ පැමිණීම, 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.

    මේ වස පළමු වැනිදා සිට ඊයේ දක්වා පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 101,192ක්. සංචාරක අමාත්‍යාංශය පවසන්නේ, වසරේ මේ දක්වා දිවයිනට සංචාරකයන් 280,000 කට අධික පිරිසක් පැමිණ ඇති බවයි.

    Latest News