ඉන්ධන හා ගෑස් පිළිබඳ සිදුවන අක්‍රමිකතා දැනුම් දීමට අංකයක්...

අප්‍රේ 12, 2022

    ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේදී සිදු වන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දී තිබේ.  

    ඒ අනුව ඔබ ප්‍රදේශයේ සිදු වන ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳ සියලු පැමිණිලි 0711691691 අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකි ය.

    Latest News