ඌව ආණ්ඩුකාර ධුරය අනුර විදානගමගේට

සැප් 06, 2024

    ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතා පත් කර තිබෙනවා.

     

    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2024 14:15

    Latest News