කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 325ක් පමණ, ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අද (20) උදෑසන ආහාර ගැනීමෙන් පසු මෙම තත්ත්වය ඇතිවී ඇත. Twitter