ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණ.
එහිදී අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවටයි, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනආ යෝජනාවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.