රන්මිණිතැන්​නට වෙන්න යන දේ

මැයි 03, 2023

    රන්හිමිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ක්‍රමවේදය යටතේ කළමනාකරණය සඳහා අවශ්‍ය, පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව, ඉකුත් පෙබරවාරි 27 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගැනුණා.

    Latest News