අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
විකාශන අධිකාරී පනත මගින් මාධ්‍ය ආයතන පාලනය කිරීමේ කිසිදු වුවමනාවක් රජයට නැතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.