තවද මේ අවස්ථාවේ මෙම ආර්ථාක අර්බුදය ජය ගැනීම සඳහා සම්මුතිකාමීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු මොහොකත් ලෙස ද කියා සිටියි. එහි දී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් විසින් අන්තර් කාලීන නිෂ්චිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ. ඒ සඳහා මූලික කර ගත යුතු කරු ණු මාලාවක් එම සභාව විසින් සඳහන් කර ඇති අතර එම යෝජනා නිශ්චිත කාල රමුවක් තුළ ක්‍රියාත්මක කළ යුතු බව ද සඳහන් කරයි.
එම නිවේදනය පහතින්