අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයේ වැඩ අරඹයි

මැයි 13, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති කාර්යාලයේදී වැඩ භාර ගෙන තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදි ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ය.

    එම අවස්ථාවට නව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය. 

    Latest News